Results for වෙනත්

Google Drive එකෙන් පුංචි Website එකකට Hosting ගමු.

December 27, 2014

Google drive එකෙන් පුංචි website එකකට free webhosting Hosting ගන්න පුලුවන් බව ඔයා දන්නවද? HTML,.JS,PHP,CSS වගේ ෆයිල්ස්  නොමිලේ හොස්ටින් ගන්න පුලුවන්. ඒත් Domain එකක්නම් ගන්න බෑ. Google එකෙන් Script web develop Development වැඩවලට මේ පුංචි පහසුකම ලබාදෙන්නේ.. පුංචි වැඩයි කරගන්න තියෙන්නේ drive.google.com එකට ගිහින් My Drive එකේ ඉස්සරහයින්ම MYSITE කියලා Folder එකක් හදාන්න.(අස්සවල් වල හදන්න එපා!) ඉන්පස්සේ මේ විදිහට permission වෙනස් කරගන්න.



හරි මේ එකට Source file ටික ඩෝන් ගාලා upload කරගන්න.

Folder එකේ ID එක උස්සලා මෙතනට paste කරන්න.Addres bar එකට URL දාලා enter කරන්න. වැඩනෙහ්...
www.googledrive.com/host/{Folder ID}


මේ මගේ සයිට් එක. 

මෙවුන් වෙනු වෙන් 8.10 min වෙන් කරන්න.

February 16, 2011

ඔබේ අඩවිය නොමිලේ තනාගන්න

January 14, 2011
                                     
                                 නිතරම මෘදුකාංග ගැනම කතා නොකරන හිංදා අද මෘදුකාංගයක් ගැන කියන්න හිතුවා මේ වෙබ් අඩවි හදන software එකක් මේකෙන් ඉතාමත් කෙටි කාලයක්තුල අලංකාර ආකාරයට ඔබේ වෙබ් අඩවිය තනාගන්න පුලුවනි. ඇබැයි මේක මහා විශාල ෆයිල් කට්ටක් නෙවෙයි 3 mb විතර පුංචි ෆයිල් එකක් වේබ් සයිට් එකට html,flash,photo,java, මේ ඕන දෙයක් සෙට් කරගෙන ලස්සනට හදන්න පුලුවන් ආ.. මේකේ එකකට දෙන්නේ නොකිව්වයි කියන්න එපා බාපුවාම serial key  ඉල්ලනවනම් මේ තියෙන්නේ එකටම හරියන තමා මාත් භාවිතා කලේ මේ තමයි.

 


                                                         serial key:  57564-66233-13787-31324
                                                                \/\/\/\/\/\/ download \/\/\/\/\/\/

කොටළුඅඩවිය.net

January 13, 2011
                                         
                                   කොටළුඅඩවිය.netඑකෙනුත් අද ඉදන් එන්න පුලුවන්. ඔන්න cash තියාගෙන කොරන්න පුලුවන් වැඩක්ද? මම මේක අත්දැකිමෙන් ලබපු දෙයක් ! අපි  blog පොස්ට් එකකට මොනා හරි name දාලා post කරල මේ මාතෘකාව google yahoo msn එකේ search පාරක් දාන්න. උඩින්ම තියෙන්නේ ඔයාගේ පෝස්ට් එකේ මාතෘකාව නේද ඉතින් මේක ඩොමයින් එකකට ගන්න බැරි ඇයි. පිස්සු කියල හිතෙනව නම් ගනම් ගන්න එපා!

image by yourname.net.au

වෙනස් වෙලා

January 13, 2011

හොව්.. හොව්.. යන්න එපා.. කොටලුවගෙ පොට් එකට තමා ඇවිල්ල තියෙන්නේ... කොහොමද? වැඩේ එළද? එලද? කියන එක මට කියන්න බෑ ඒක ඔයාලම හිතල කියන්න! අමතක කරන්න එපා හොදේ!
           clips art by: stupendoustidbits.files.wordpress.com

සුභ නව වසරක් ඔබ සැමට!

December 31, 2010
ඉතින් අද දවසේ විසේසත්වෙ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ අද ඇවිල්ලා 2011-1-1 නේ... හැමෝටම ඉතිං සිතු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! කියල යන්න තමයි ආවේ. ඒ නම් අපි ගිහින් එන් නම් .>>>> 

කවුද ඔන්ලයින් ගැජට් eka

December 01, 2010

                                                                                     
                ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ගිය දවස් වල පෝස් දාන්න බැරිඋනාට sorry වෙන්න ඕනි. පෝස්ට් දාන්න බැරිඋන එකට නම් හෙතුව විභාගේ තමා හම්මෝ මුලින්ම තිබ්බෙ ඉතිහාසය මෙලෝ සංසාරයක් මතක තියෙන් නෑ කොහෙද ඉතින් දැන් ඉස්සෙල්ලට වඩා කෑලිදාලා මේවා අමාරු කරලා ඉස්සර 7,8 දීපු ඒවා දැන් 6 දි දෙනවා ඉස්සර 10,11 දීපුවා දැන් 9 දී දෙනවා ඒක එක අත කින් හොද පැත්තකුත් තියෙනවා අපේ අක්කලා පරන විෂය නිර්දේෂයට තමා ඉගෙනගෙන යින්නේ අපි අලුත් එකට ඉගන ගත්තු හින්දදෝ මංදා මම අක්ක තරම් මෝඩ නෑ හි.ක්.. විභාගේ ගැන කියෝ කියෝ ඉදල හරියනවයැ අද මොකක් හරි ගැජමැට්ටිසික් එකක් කීයන්න එපායැ,

                                 හොදයි අද කියන්නම්කෝ අපේ බ්ලොග් එකට ගැජමැටිසික් එකක් ඕගොල්ලෝ සමහර බ්ලොග් වලට යනකොට දැකල ඇති මේවගේ බ්ලොග් එකේ ඔන් ලයින් ඉන්න යාලුවොයි ආපු ගියපු යාලුවො ඉන්න ගැජට් එකක් මේක සෙට් කරගන්නේ මෙහෙමයි මුලින්ම මෙතනින් මේගොල්ලන්ගේ සයිට්එකට යන්න. එතනට ගිහින් කැමති විදිහට කැමති පාටට ගැජට් එක හදාගෙන java html එකක් විදිහට සෙට් එරගන්න.
    





ෆොටෝ නොමිලේ up load කරමු.

November 22, 2010
ඔන්න අද ගේන්න දෙයක් නැති හින්දමයි මේක ගෙනාවෙ. අපිට වීඩියෝ,ඕඩියෝ,ඉමේජ් වගෝ දේවල් අන්තර්ජාල ගත කරන්නට මේවා අප් ලෝඩ් කරන්න සිdhuවෙනවා මෙසේ නොමිලේ අප පරිගනකයේ ඇති පින්තුර අප්ලෝඩ් කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.

http://imageshack.us/
http://www.imageupload.org/
http://www.freeimagehosting.net/upload.php 
http://tinypic.com/ 
http://imagenic.net/ 
http://photobucket.com/ 
 http://www.imagevenue.com/
http://uploadgeek.com/ 
http://www.imagehost.org/ 
http://www.postimage.org/ 
Powered by Blogger.