Disney Princesses ලා කියනානේ කවුරු ගැනද කියලා දන්නව ඇතිනේ අපි පොඩිකාලේ ගොඩාාක් ආස කරපු චරිත නේ. දැන් ඉතිං ලොකු කස්ටිය නිසා ඒවයින් ටි කක් අපි ඈත් වෙලා . ඒ කාටුන් ලෝකෙන්ම නේද? ඒ ඒකාලෙනේ දැන් හරියන්නේ කාටූන් එක නෙවේ සැබෑ ජීවිතේනේ. මේ Princesses ලගෙ සැබැ ජීවිතේ. Share This:
මේ ගේම්ස් ගහපු දවස් මතකද? මේ තියෙන්නේ ඒවයේ සැබෑ ජීවි කතන්දරය. හැබැයි ප්ලේකරන්න නම් බෑ බලා ඉන්නකෝ..the real life gta vice cityජංජාලේ තිබිල හම්බ උනේ කවුරුත් මේ සිටී එක ගහන ඇතිනේ එහෙනම් බලාගන්නකෝ...Real Life Call of Duty Mario: Game OverBattlefield 2 in real life! Share This: