11 ශ්‍රේණිය -🧺 කුලක (Sets) #24

 


🧺 කුලක (Sets)

කුලකයක් යනු නියම වශයෙන් අර්ථ දක්වා ඇති වස්තු සමූහයකි. මෙම වස්තු අවයව (Elements) ලෙස හැඳින්වේ. කුලක පිළිබඳ සංකල්පය සමස්ත ගණිතයේම මූලික පදනමකි.

No comments:

Powered by Blogger.